All Stories

PCR ප්‍රතිඵල 20,000ක් තාම නෑ - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

දැනට සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

පසුගිය 27 වෙනි දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙසේද කියා සිටියේය.

PCR ප්‍රතිඵල 20,000ක් තාම නෑ - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

පෞද්ගලික අංශයේ සේවකයින්ට සහන සලසන තින්දුව ගත්තේ මොන පදනමකින්ද ?

COVID වසංගතය නැවත ව්‍යාප්තවීම හා අදාලව පෞද්ගලික අංශයේ සේවකයින්ට දෙසැම්බර් මස දක්වා සහන සැළසීම සම්බන්ධව 2020 ඔක්තෝම්බර් මස 27 වන දින ජන මාධ්‍යය ඔස්සේ විකාශනය වු සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් උක්ත කරුණට අදාලව කරන ලද ප‍්‍රකාශය හා සම්බන්ධව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් ඉල්ලා සිටින්නේ එය කැබිනට් වාර්තාව පදනම් කරගත් තින්දුවක්ද නැතහොත් කම්කරු අමාත්‍යවරයා ලෙස සකස් කළ වාර්තාව පදනම් කරගත් තින්දුවක්ද යන්න දන්වා සිටින ලෙසය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට සහන සලසන තින්දුව ගත්තේ මොන පදනමකින්ද ?

කොවිඩ් වර්ධනයේ භායානක බව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි

ගෙවුණු දින 7ක කාලය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ් වර්ධනයේ භායානක බව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි

රටම වසා දැමීමේ අවදානමක් ?

රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (30) පැවැසීය.

රටම වසා දැමීමේ අවදානමක් ?

රසායනාගාර සේවාව ශක්තිමත් කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්

පසුගිය කාලය පුරා සෞඛ්‍ය අමාතයංශය විසින් රසායනාගාර සේවාවන් සොයා බැලීම සඳහා පත්කර තිබෙන වැඩබලන සෞඛ්‍ය අධ්‍යාක්ෂවරයා වෙනුවට සාමුහිකව කටයුතු කළහැකි අවශ්‍යතා හා ගැටළු හඳුනාගෙන රසායනාගාර සේවාව පවත්වාගෙන යා හැකි සහකාර සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයකු පත්කරන ලෙසත්, මෙතෙක් ඇතිවී ඇති කරුණු ගනනාවක් යොමුකරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටි.

රසායනාගාර සේවාව ශක්තිමත් කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්

රජයේ වෛද්‍ය නිලදධාරින්ගේ සංගමය කරන්නේ ප්‍රවෘත්ති සංවේදීකරණය කිරීමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය. එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි.

රජයේ වෛද්‍ය නිලදධාරින්ගේ සංගමය කරන්නේ ප්‍රවෘත්ති සංවේදීකරණය කිරීමයි

හමුදා ලොක්කෙක් වෛද්‍යවරුන්ට කර ඇති මරණ තර්ජනයෙන් වෛද්‍ය සංගමයෙන් වෘත්තීමය පියවරක් ගනීද ?

ආණ්ඩුව විසින් වසංගත මර්දනය පවරා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරියෙක් ජාතිවාදී පරුෂ වචනයෙන් වෛද්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියකුට ඇතුලු නිලධාරීන්ට බැණවැදී මරණ තර්ජන කිරීමත් සමග ත්‍රිවිධ හමුදාවේ විනය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සැක සංකා මතුව තිබේ.

හමුදා ලොක්කෙක් වෛද්‍යවරුන්ට කර ඇති මරණ තර්ජනයෙන් වෛද්‍ය සංගමයෙන් වෘත්තීමය පියවරක් ගනීද ?

බස්නාහිර පළාතේ රජයේ සේවකයින්ට ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.

බස්නාහිර පළාතේ රජයේ සේවකයින්ට ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

කටාරයේ සේවය කරන විදේශික ශ්‍රමිකයින්ට සිදුවෙන අකටයුතුකම් ගැන සුලමුල හෙලිවෙයි

කටාර් රාජ්‍යයේ අදවනවිට විදේශික ගෘහ සේවිකාවන් 173,000කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර කොරෝනා වසංගතය හමුවේ ඔවුන් දැඩි අසරණභාවයකට මෙන්ම අසාධාරණව ශ්‍රම සූරාකෑමකට ලක්ව ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

කටාරයේ සේවය කරන විදේශික ශ්‍රමිකයින්ට සිදුවෙන අකටයුතුකම් ගැන සුලමුල හෙලිවෙයි

කම්කරු මහලේකම් කාර්යාලයටත් කොරෝනා

නාරාහේන්පිට කම්කරු මහ‍ ලේකම් කාර්යාල ‍ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරින් 04 දෙනෙකුට හා කම්කරු අමාත්‍යංශයේ රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කම්කරු මහලේකම් කාර්යාලයටත් කොරෝනා

ගාල්ල කරාපිටිය රෝහලේ රසායනාගාරයට සියලු පහසුකම් වහා ලබාදෙන්න

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස විද්‍යා ඒකකයේ කොවිඩ්-19 පී.සී.ආර් (PCR) පරීක්ෂණ ප්‍රතිපල ප්‍රමාදවීම හමුවේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නම් පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵල කඩිනම්ව ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු අතර ඒ සදහා කල පරීක්ෂණාගාර සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා එහි කාර්ය්‍ය මණ්ඩලය දිරිගැනවමින් කටයුතු කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

ගාල්ල කරාපිටිය රෝහලේ රසායනාගාරයට සියලු පහසුකම් වහා ලබාදෙන්න

කොවිඩ් නිසා මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ විලාපය

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශියකට මැදිව සිටියහ. නැවත මව් රටට ඒමේ බලාපොරොත්තු සහිතව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිග රටවලය. ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමේ කටයුතු වරින් වර පමා වෙමින් තිබී පසුගිය කාලයේ නැවතත් කණ්ඩායම් වශයෙන් රැගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබුණි. එහෙත් මේ වන විට රට තුළින් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමග විගමණික ශ්‍රමිකයන් ගෙන ඒම නැවතත් තාවකාලිකව නතර වූයේය.

කොවිඩ් නිසා මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ විලාපය

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image