All Stories
රැකියා විරහිත උපාධිධාරින්ගේන් පසුව රැකියා නොලැබුණු උපාධිධාරීන් අභියාචනා කිරීමෙන් පසු තෝරාගත් අයගේ නාම ලේඛනය මේ වන විට අන්තර් ජාලයට නිකුත්කර තිබේ.
රැකියා නොමැති උපාධිධාරීන් රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළට අදාළව පසුගිය දා උපාධිධාරීන් රැකියාගත කරනු ලැබුවා ඒ සඳහා නම් ඇතුලත් නොවූ අභියාචනා ඉදිරිපත් කළ රැකියා විරහිත බව තහවුරු වූ අයැදුම්කරුවන් සහ රඳවාගත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ
උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය >> http://www.pubad.gov.lk/web/index.php?option=com_documents&task=morelinks&documents_type=2&document_id=1407&Itemid=193&lang=si
- රැකියා සුරක්ෂිතතාව ඇතිකරමින් අයිතීන් දිනා ගැනීමට හැකිවීම සතුටක් - චතුර සමරසිංහ
- ඉහළ ප‍්‍රතිලාභ සහිත ගිවිසුමකට අත්සන් තබන්නට ලැබීම භාග්‍යයක් - මාධවී හේරත්
- කාර්ය මණ්ඩල වැටුප් 20% කින් ඉහළට
- වාර්ෂික වැටුප් වර්ධකයේ වැඩිවීම් 43%ක්
- ඉදිරි රාජ්‍ය වැටුප් වැඩිවීමත් හිමියි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ “අදානි” සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.