දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.
All Stories
2020 පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවල නිරත ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවීම් කර නොමැති බව ලංකා ගුරු සංගමය නිවේදනයක්කනිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදරටත් සඳහන් වන්නේ,
PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජයලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරේ. කොවිඩ් වසංගතයට අදාලව රසායනාගාර සේවාව තුල ඇති වූ බිද වැටීම් ගණනාවකට ඒ මහතා වගකිවයුතු අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය, ඒ මහතා ඉවත් කරන ලෙස ඉල්ලා චෝදනා 16ක් ජනාධිපතිවරයාට ලිඛිත දැණුම් දීමක් කර තිබුණි. ඔහුගේ උද්දච්ච පරිපාළණ හැසිරීම රසායනාගාර සේවාවේ සාමූහික ක්‍රියාකාරීත්වය බිදහෙලූ බව එම ලිපියෙන් අවධාරණය කර තිබුණි.
නිරෝධායන ඇඳිරිනීතිය කාලය තුළ දුම්රිය ධාවනය කිරීමේ වේලාවන් පිළිබඳව දැක්වෙන නිවේනදයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විසින් නිකුත් කර ඇත.
EPF හා JOB හේතු නිසා නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් විරෝධතා පෙත්සමක් අත්සන් කර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට යොමුකිරීමට කටයුතු කරමින් සිටිනවා.
රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකිශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා කෙරේ.
“මැතිවරණ ප්‍රේමය” සහ “20 අපේ අපි වෙනුවෙන් අපි” නාට්‍ය දෙකම අවසන් වූයේ මුළුමහත් නාට්‍යයලෝලි රසික හදවත් හිරි වැටී කොරෝනා නම් මාරයා නැවත වරක් අපේ ගෙළ සිරකිරීම පවා නොදැනුණු වෙලාවකය. නමුත් හිරි ඇරෙනකොට අපි වෙනුවෙන් අපිම විතරක් ඉතිරිව ඇත. වේදිකා මස්තකයේ හැමදාමත් මොරදෙන නළුවෝ විසිර ගොස් සිටින්නේ ඔවුන්ගේ හැම නාට්ටියක් අවසානයේ වගේම පහළ බඩට නොකා විසිල් ගහපු අසරණ රසිකයාට සත පහකට මායිම් නොකරය.
බදුල්ල මහ රෝහලෙහි COVID19 PCR රසායනාගාරය විසින් වෛරසය නොමැති බවට නිකුත් කරන ලද වාර්තාවක් නොදන්නා ක්‍රමවේදයක් මඟින් වෛරසය සහිතලෙස නිකුත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එච්. එස්. මුණසිංහ මහතා වෙත රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් ලිපියක් යවා ඇත.
අවදානමක් සහිතව උසස් පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා විශේෂ පහසුකම් සැලසිය යුතු ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමග තැපැල් සේවකයින් රාජකාරි කිරීමේ අනාරක්ෂිතභාවය හේතු කොට ගෙන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ, කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා 2020.11.02 දින තැපැල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් දුරකථන මාර්ග ඔස්සේ පවත්වන්නට යෙදුන වෘත්තීය සමිති රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු හා එලඹි තීරණයන් පහත පරිදි වේ.
කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවෙයි.
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.
- සියළුම දිස්ත්‍රික්කවලට බලපාන ඇඳිරි නීතියේ වෙනසක්-මෙන්න නිවේදනය!
- හොරණ බොඩිලයින් ආයතනයේ 5000ක් නිවෙස්වල නිරෝධායනය
- ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
- රාජකාරි හැඳුනුම්පත “ඇඳිරිනීති බලපත්‍රය“ ලෙස භාවිතා කල හැකි රාජ්‍ය ආයතන මෙන්න