All Stories
රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 380 ක් පමණ පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, ඒ අතර ප්‍රාදේශීය ලේකම්වරුන් රැසක් ද සිටින බවයි.
ජනවාරි මාසයේදී නවක නිලධාරීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනෙන බව ද ඔහු සඳහන් කළේ ය.
ඊට අදාළ විභාග කටයුතු මේ වනවිටත් අවසන් ය.
ඒ අනුව ලබන ජනවාරී මාසයේදී ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනෙනු ඇති.
- සෙනසුරාදා ඉරිදා දිනවලත් පරික්ෂණ පවත්වා කම්කරු ආරවුල් බේරුම්කරණ සියල්ල මාස තුනක දි අවසන් කළ යුතුයි
- මේ අයවැයෙන් රටට ප්‍රධාන ක්ෂේතු තුනේම වැඩිම ආදයම රටට ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් මොනවත් නෑ
- එලැඹෙන සඳුදා සිට දුම්රිය ගමනාගමනය සිදුවන්නේ මෙහෙමයි
- C190 අපරානුමතකර ගැනීමේ අවශ්‍යතාවය ගැන ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියෙන් දැණුවත් කිරීමක්