All Stories

ලක්ෂයකට වැඩි වැටුපක් සමඟ රාජ්‍ය සේවයේ අනඟි රැකියා අවස්ථාවක් -ගැසට් නිවේදනය මෙන්න!

ශ්‍රී ලංකා විදේශ සේවයේ III ශ්‍රේණියේ පවත්න පුරප්පාඩු 40ක් පිරවීම සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

මෙම විභාගය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් 2021 ජූලි මස කොළඹදී පැවැත්වීමට නියමිතයි. ලක්ෂයකට වැඩි වැටුප් ප්‍රමාණයකට හිමිකම් ඇති මෙම රැකියා පුරප්පාඩු සඳහා උපාධිධාරී ඔබටද අයදුම් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
මේ අවස්ථාව මඟහැර ගන්න එපා.

විස්තර පත්‍රිකාවේ ඇතුළත් ආදර්ශ අයඳුම්පත්‍රයට අනුව විස්තර පුරවා ඔබේ අයඳුම්පත "විභාග කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ :1503, කොළඹ." යන ලිපිනයට 2021.05.10 වැනි දිනට හෝ ඊට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න.

ගැසට් නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...

ලක්ෂයකට වැඩි වැටුපක් සමඟ රාජ්‍ය සේවයේ අනඟි රැකියා අවස්ථාවක් -ගැසට් නිවේදනය මෙන්න!

2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021  විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා නිවේදනය කර තිබේ.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වැනි දින සහ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ 2022 වසරේ ජනවාරි මස අවසානයේදීත්  පැවැත්වීමට තීරණය කර  තිබෙන බව ද මහාචාර්යවරයා කීවේය.

 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂය මාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image