රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන්නේ මෙ‍ෙහමයි

bonus

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින් දැක්වේ.